Internet එකේ තමන්ටම කියල Business Card එකක් හදා ගන්ඩ කැමතිද?


කෙටි හැදින්වීමක්

ඔයාල අහල තියනවනෙද Business Cards එහෙම නැත්තන් Visiting Cards ගැන! (ගොන් ප්‍රශ්නයක් නේද ඇහුවේ?) මේ කාර්ඩ් අපි ව්‍යාපාරික වැඩ වලට නිතරම පාවිච්චි කරනවා. මේවා වලින් අපි කවුද, මොනවද කරන්නේ කියන එක ගැන අනික් අයට කියන්ඩ පුළුවන්. කොටින්ම කියනවා නම්, මේ Business Cards වලින් අපි ගැන කෙටි සහ ඉක්මන් හැදින්වීමක් අනික් අයට ලැබෙනවා. අද මම ඔයාලට කියන්ඩ යන්නේ අන්තර්ජාලය තුලින් හදා ගන්ඩ පුළුවන් Business Card එකක් ගැන! මේක  ඔයාලට අලුත් වගේම හරිම වෙනස් අත්දැකීමක් වේවි!

සම්පුර්ණ ලිපිය

නිකන්ම නිකන් ව්‍යාපාරික කාර්ඩ්පත් පාවිච්චි කරනවට වැඩිය, අන්තර්ජාලය හරහා පාවිච්චි කරන්ඩ පුළුවන් ව්‍යාපාරික කාර්ඩ්පත් වලට වැඩි බලයක් තියනවා! හේතුව, අපිට අපේ තොරතුරු ඉක්මනට වගේම වැඩි පිරිසකට ප්‍රචාරය කරන්න පුළුවන් වීම! මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මේ විදිහට හදල අන්තර්ජාලය තුලින් ප්‍රචලිත කරපු ව්‍යාපාරික කාර්ඩ්පත් කීපයක් ගැන! මේවා හැදුවට පස්සේ පෙන්නේ කොහොමද කියල බලන්ඩ ඔන්න මම පොඩි පින්තුර දෙක තුනක් දාල තියනවා. දිගටම කියවන්න

Advertisements