ඔයාලටත් ඉන්ටෙර්නෙට් එකෙන් නොමිලේ ඉඩක්! [Dropbox]


කෙටි හැදින්වීමක්

ඔයාලගේ කොම්පුටෙර් දෘඩ තැටියේ ඉඩ ඔයාල පාවිච්චි කරනවා නේද ෆෝල්ඩර් හදන්ඩ, ෆයිල් හදන්ඩ? ඔයාලත් කැමතිද ඉන්ටෙර්නෙට් එකෙන් නොමිලේ දෙන ඉඩක් ඒවගේ පාවිච්චි කරන්ඩ? මේ වැඩේ කරන්ඩ දැන් ගොඩක් වෙබ්අඩවි තියනවා. මම ඔයාලට අද කියන්ඩ යන්නේ ඒ වගේ පාවිච්ච් කරන්ඩ පුළුවන් හරිම සරල වෙබ්අඩවියක් ගැන. මේ වෙබ්අඩවියෙ ඔයාලට නොමිලේ රෙජිස්ටර් වෙන්ඩ පුළුවන්. පලවෙනි පාරට ඔයාලට 2 GB නොමිලේ ලැබෙනවා. ඊට පස්සේ පොඩ්ඩ් පොඩ්ඩ් ඉඩ වැඩි කරගන්ඩ පුළුවන්.

හදිස්සි කාරයන්ට

නොමිලේ Dropbox ගිණුමක් හදා ගෙන තනියම “අතගාල” වෙබ්අඩවිය බලන්ඩ කැමති අයට මෙන්න ලින්ක් එකකක් Create Dropbox account now (එහෙම නැත්තන් මේ ලින්ක් එක කොපි/පෙස්ට් කරලත් පුළුවන් http://db.tt/f1pCzQw3)

සම්පුර්ණ ලිපිය

Dropbox කියන්නේ අපිට ඉන්ටෙර්නෙට් එකෙන් නොමිලේ ඉඩ ලබාදෙන තැනක්. හැබයි මේක වෙබ්අඩවියක් ප්‍රචාරය කරන්ඩ හදන ඉඩක් වගේ නෙමෙයි! මේක අපිට අමතර දෘඩ තැටියක් වගේ පාවිච්ච් කරන්ඩ පුළුවන්. අනික අයට බලන්ඩ බැරිවෙන්න අපේ පුද්ගලික පරිගණක ගොනු (files) රදවා තියා ගන්න වගේම අවශ්‍ය නම් ඕනේ ගොනුවක් අනික අයත් එක්ක බෙදා ගන්නත් (share) පුළුවන්!

දිගටම කියවන්න